Notifications
Clear all

Windows update

1 Posts
2 Users
0 Reactions
217 Views
0
Topic starter

Your device is missing important security and quality fixes

මේ error එක ආවම මොකක්ද කරන්න ඕනේ. පුලුවන් නම් ටිකක් විස්තර කරල කියල දෙන්න...?

1 Answer
0

මේක සාමාන්‍යයෙන් එන්නේ windows update හරියට වැඩ කරන්නේ නැත්නම්. Windows update block කරලා නම් unblock කරන්න

Windows settings>Update & Security>Troubleshoot>additional troubleshoot> windows update troubleshoot එක් run කරලා බලන්න. කලින් updates block කරා නම් unblock කරලා බලන්න.

Share: