Notifications
Clear all

Windows Update

3 Posts
2 Users
0 Reactions
194 Views
0
Topic starter

මම Pcguide LK එකේ Windows Update නවත්තන විදිය ගැන වීඩියෝ එක බලල ඒ විදියට Update නැවැත්තුව.ඒත් දැන් ආපහු Update එකක් හෝ වෙන මොකක්හරි Auto Download වෙනවා.

මම Advanced System care සොෆ්ට්වෙයා එකේ Program Moniter එක Desktop එකට දාගෙන බැලුවා Update වෙද්දි රන් වෙන program මොනවද කියල.එතනදි Update වෙද්දි විතරක් Windows synchronize වගේ එකක් වැටිල තියනව.(හරියටම බලා ගන්න බැරි උනා නම.)

 

Glasswire සොෆ්ට්වෙයා එකේ පෙන්නනව Data කැපිල තියෙන්නෙ Host Process for windows services වලට කියල.

මෙහෙම කැපෙන එක නවත්තගන්න හෝ Night Time Data වලින් විතරක් Update වෙන විදියට හදන්න බැරිද?

3 Answers
0
Topic starter

අද දවසට  33MB කැපිලා.(පින්තූරෙ 2 වෙනියට තියෙන එක).ඒත් සමහර දවස්වලට 500MB විතර කැපෙනවා.

0

මගේ lap එකට windows ලගෙ update එකක් ආවා,ඒ update එකෙන් පස්සෙ lap එක restart කරද්දි ගොඩක්  slow වෙනවා ,shuttdown  කරල on    කර්දිත්  සමහර වෙලාවට වෙනවා.තත්පර 1.5 විතර යනවා සමහර වෙලාවට මෙකට හෙතුව මොකක්ද

0
Topic starter

තත්පර 1.5 ප්‍රශ්නයක් නෑ නෙ.

Share: