Windows system rati...
 
Notifications
Clear all

Windows system rating issue

0 Posts
1 Users
0 Reactions
100 Views
0
Topic starter

මම මගේ desktop එකට අලුතින් RAM එකක් ගැහුවා. Computer එකේ my computer වල properties වල system යටතෙ තියෙන system rating වල  "new hardware detected.rate the index again " කියල තිබුනා. මම rate කරන්න උත්සහ කලාම error එකක් එනව. කීප වතාවක්ම උත්සහ කලා. ඒත් හරි ගියෙ නැ.දිගටම ඒ error එක එනවා. මේ photo එකේ ඒ error message එක තියෙනවා. මේක කොහොමද විසදන්න ඕනේ?

Share: