Notifications
Clear all

Windows stuck

2 Posts
2 Users
0 Reactions
211 Views
0
Topic starter
  • Pc එක තරමක් වෙලා on කරලා වැඩ කරන කොට stuck වෙලා restart වෙනවා. Restart වෙලා "operating system not found" error ekak enawa. Power off karala on karahama. Wada karanawa. හේතුව මොකක් වෙන්න පුලුවන්ද? සාදා ගැනීමට ක්‍රමයක් තියෙනවද? (Os eka ssd ekaka thiyenne. Health eka 97%)
2 Answers
0

ගොඩක් වෙලාවට hard එකේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඔයා motherboard වෙන sata port  එකකට ගහල බලන්න ඒ වගේම power cables  වෙන එකක් ගහල බලන්න. ඒත් නැත්නම් sata cable change කරල බලන්න. health අඩු නිසා ද කියන්නත් බැරි නැ මොකද සාමාන්‍යෙන් 100% health තියෙන්න ඕනෙ 97% වෙලා තියෙන්නෙ මොන වගේ areas වල ප්‍රශ්න තියෙනවද කියල කියන්න අමාරු නිසා තමා. ඒකෙ issue එකක් කියන්න පුලුවන් වෙන්නෙ. ඔයාට මේ දෙකම හරි ගියෙ නැත්නම් dban හෝ hard disk sentinel pro වගේ software එකක් දාල ssd එක full write කරල sectors reset කරල ආයිත් ssd එක format කරල බලන්න. එහෙමත් නැත්නම් warranty claim කරන්න පුලුව්න් ඔය වගේ එකකට

0
Topic starter

ස්තූතියි

Share: