Windows stopcode DR...
 
Notifications
Clear all

Windows stopcode DRIVER_POWER_STATE_FALIURE

1 Posts
2 Users
0 Reactions
168 Views
0
Topic starter

ලගකදී ඉදන් pc එක sleep/hibernate කරද්දී bluescreen එකක් එක්ක DRIVER_POWER_STATE_FALIURE stopcode එක එනවා. මේක fix කරගන්නේ කොහොමද?

1 Answer
0

Drivers & windows update කරලා බලන්න. තව BIOS update කරලා බලන්න.

Share: