Windows setup not o...
 
Notifications
Clear all

Windows setup not opening

1 Posts
2 Users
0 Reactions
279 Views
0
Topic starter

මම pen එකෙන් windows instrall කරද්දි boot එකේදී pen drive එක select කරා. එත් windows instrall setup එක මගහැරලා pc එක normal විදියට on වෙනවා.

මෙහෙම වෙන්නෙ ඇයි?

1 Answer
0

Boot order එකේ pendrive උඩටම ගෙන්නල්ලා බලන්න. තව boot mode uefi සහ legacy අතර මාරු කරලා බලන්න

Share: