windows safe mode
 
Notifications
Clear all

windows safe mode

1 Posts
2 Users
0 Reactions
242 Views
0
Topic starter

windows 10 20h2 version eka dagannei,

safe mode ekedi virus gard eka run karanne kohomada?

1 Answer
0

Windows settings වල update & security එකෙන් updates ටික install කරන්න. අලුතෙන් windows install කරනවා නම් Microsoft site එකෙන් හෝ media creation tool එකෙන් windows 20h2 version එක download කරන්න පුළුවන්.

Safemode එකට ගියාම virus guard සහ වෙනත් software auto start වෙන්නේ නැහැ, ඔයා virus guard එක open කරන්න ඕනි.

Share: