Windows reteil key ...
 
Notifications
Clear all

Windows reteil key අඩු ගානට විකුනන්නෙ කොහොමද ?

4 Posts
3 Users
0 Reactions
213 Views
0
Topic starter

මම ගොඩක් online add වල දැක්ක (ගොඩක්ම Facebook) Windows reteil key ගොඩක් අඩු ගනන් වලට දෙනව Rs300,Rs500,Rs700  වගේ. Microsoft එකෙන් ඩොලර් 200 වගේ විකුනන key කොහොමද මෙහෙම අඩු ගානකට දෙන්නෙ. ගොඩක් ගත්තු අය comments වල දාලත් තියනව original reteil key කියල.මට දැගන්න ඔන ඒව කොහොමද එච්චර අඩුවට විකුනන්නෙ කියල.

4 Answers
0

https://youtu.be/1aKsADw8TEs

0
Topic starter

මම ඔය video එක නම් බැලුව එත් ප්‍රශ්නෙට උත්තරේ ඔකෙ නෑ

0

Original Retail Key කියන්නෙ මොකක්ද? Video එකේ ඒක දාල තියෙනව.

0
Quote from M Madushan on August 27, 2022, 1:26 pm

මම ගොඩක් online add වල දැක්ක (ගොඩක්ම Facebook) Windows reteil key ගොඩක් අඩු ගනන් වලට දෙනව Rs300,Rs500,Rs700  වගේ. Microsoft එකෙන් ඩොලර් 200 වගේ විකුනන key කොහොමද මෙහෙම අඩු ගානකට දෙන්නෙ. ගොඩක් ගත්තු අය comments වල දාලත් තියනව original reteil key කියල.මට දැගන්න ඔන ඒව කොහොමද එච්චර අඩුවට විකුනන්නෙ කියල.

OEM keys Aduwata ganna puluwan, check this https://techubiz.com

Share: