Windows reinstallin...
 
Notifications
Clear all

Windows reinstalling

1 Posts
2 Users
0 Reactions
191 Views
0
Topic starter

Ayye mage windows 10 format karala nawatha install karama parana update aima enwada nathnm langdi release una update witharada enne. Mage cd eke tinne 2018 version eka.

1 Answer
0

පරණ Windows bootable DVD එකකින් windows repair කරොත් දැනට තියෙන windows version සහ updates වලට වෙනසක් වෙන්නේ නැති වෙයි. Windows re-install එකක් කරනවා නම් අනිවරෙන් C:/ drive එකේ format වෙනවා සහ windows 10 2018 version එක install වෙන්නේ, එතකොට අලුත් updates සියල්ලම නැවත download කරන්න වෙනවා.

Share: