windows Oem Key Vs ...
 
Notifications
Clear all

windows Oem Key Vs kmspico

4 Posts
3 Users
0 Reactions
306 Views
0
Topic starter

1.අපි වින්ඩොව්ස් oem කී දාගන්නවනම් අපි දැනට දාල තියෙන KMspico ක්‍රැක් එක අයින් කරන්න ඕනෙද?

2 (ක්‍රැක් හින්දා අපේ ඩේටා upload වීමක් වෙනවා මේ හොස්ට් ප්‍රොසෙස් එකෙන්) oem කී දැම්මහමත් මේ වගේ host process එකක් යනවද

4 Answers
0

මම හිතන්නෙ ඒ Windows වලින් පොඩි පොඩි updates ගන්නව.OEM key එක දැම්මත් එහෙමයි.

ආපහු අලුතෙන් Windows ගහන්න.Format කරන්න අවශ්‍ය නෑ.Upgrade එකක් දුන්නම හරි.මේක බලන්න.

https://www.youtube.com/watch?v=eg1ZuiD0o4s

0
Topic starter

 

thankx

0

ඔයාට Host Process වලට Data කැපෙන එක නවත්ත ගන්න ඕන නම් මෙහෙම කරන්න.

01.Start Search bar එකේ Services කියල ටයිප් කරල Search කරන්න.

02.ඊට පස්සෙ services open කරන්න.

03.එතකොට setting icon(දැති රෝද) තියන List එකක් බලා ගන්න පුලුවන්.

04.එතන තියනව "Background intelligent Transfer Service" කියල එකක්.

05.ඒක Right Click කරල Stop කියන එක Click කරන්න.

06.ඊට පස්සෙ ආපහු "Background intelligent Transfer Service" උඩ Double Click කරල එක Open කරල අලුතෙන් එන window එකේ Startup type කියන එක Disable කරන්න.

එතකොට Host Process කියල Data කැපෙන එක නවතිනව.මේ දවස්වල ඩේට වටින නිසා කිව්වෙ.ඒත් Windows update කරන්න ඔයාට පුලුවන් වෙලාවට.(Night Data use කරන්න)

සැ.යු:- සමහර විට PC එක Shutdown කරල ආපහු off කරාම ආපහු Data කැපෙනව.එතකොට ආපහු මේක කරන්න.

0
Quote from skymax on May 11, 2020, 7:56 pm

 

thankx

crack එක නිසාත් වෙන්න පුලුවන් ඒ වගේම pc එකේ autoupdate, one drive synchronizing නිසාත් වෙන්න පුලුවන් ඒවත් යන්නෙ host process විදිහට

Share: