Notifications
Clear all

Windows OEM

1 Posts
2 Users
0 Reactions
191 Views
0
Topic starter

Windows 10 pro OEM key එකක් දාලා activate කරහම system එකට bind වෙනවද?bind උනහම මොකක්ද වෙන්නේ වාසි සහ අවාසි

1 Answer
0
Quote from Hyper Gaming on October 8, 2020, 9:49 am

Windows 10 pro OEM key එකක් දාලා activate කරහම system එකට bind වෙනවද?bind උනහම මොකක්ද වෙන්නේ වාසි සහ අවාසි

motherboard එකට bind වෙන්නෙ වාසිය තමයි machine එකේ වෙන part මාරු කරල windows දැම්මත් auto activate වෙනව.

වෙන machine වලට දාන්න අමාරුයි මොකද license key එක account එකත් එක්ක bind වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට

Share: