Windows not install...
 
Notifications
Clear all

Windows not installing

0 Posts
1 Users
0 Reactions
96 Views
0
Topic starter

මම linux වලින් windows වලට මාරු වෙන්න bootable USB එකක් හදලා ඒක boot කළා.ඒ වෙලාවේ ඉඳන් මම යටින් දාලා තියෙන image එකේ වගේ පොඩි ඉරක්  screen එකේ වම් කොනේ නිවි නිවි පත්තු වෙනවා.

Share: