Windows licence wil...
 
Notifications
Clear all

Windows licence will expire soon

1 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter
    • Pc eka on karanakota popup messege eka pennanawa. licence expire unoth mokada wenne? Mn mokakda karanna one?
1 Answer
0

License expire උනාම pc එක භාවිතා කරන්න පුලුවන් හැබැයි සමහර windows features, settings වැඩ කරන්නේ නැහැ සහ updates ලැබෙන්නේ නැති වෙයි.

ඔයාට අලුත් license එක්ක මිලදී ගැන windows activate කරගන්න පුළුවන්.

Share: