Notifications
Clear all

windows Key

1 Posts
2 Users
0 Reactions
258 Views
0
Topic starter

අයියේ, මගේ ප්ක එකේ දැනට තියෙන්නේ crack windows 10 එකට අලුත් key එකක් දාන්න එක formet කරල අලුතින් windows දන්න ඕනෙද? නැත්නම් එකටම key එක දල active කරන්න  පුලුවන්ද?

අනික මේ දවස්වල අඩුවට තියෙන keys ගත්තට කමක් නැද්ද? (Retail)

1 Answer
0

Format කරන්න අවශ්‍ය නැහැ. නමුත් Activate කරපු විදිහ අනුව අදාල activator එක හරියට ඉවත් කරගන්න. keys අඩුවට ගත්තට කමක් නැහැ - key එක activation Windows එකේද ි දැම්මම හරි විදිහට microsoft servers වලින් Activate වෙනවනම් හරි.

Share: