Windows install pob...
 
Notifications
Clear all

Windows install poblme

1 Posts
2 Users
0 Reactions
191 Views
0
Topic starter

windows install karnna yanakota mahama error akk anawa maka hadnna kohomda please help me

1 Answer
0

වෙනත් display cable එකක් හෝ monitor එකක් try කරලා බැලුවාද? Onboard graphic තියෙනවා නම් එක try කරලා බලන්න(motherboard monitor ports). BIOS menu එකට ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් ද?

Share: