Windows Install
 
Notifications
Clear all

Windows Install

3 Posts
3 Users
0 Reactions
233 Views
0
Topic starter

කාලෙකින් මේ පැත්තේ ආවේ. 🙂🙂🙂

මේකයි ප්‍රශ්නේ. PC එකට වින්ඩොස් 10 හෝ 7 දාගන්න ඕනේ. වින්ඩොස් 10/7 ඩීවීඩී එකක් තියෙනවා. මම ඒක ඇතුලේ තියෙන ඔක්කෝම ෆයිල් ටික ඒ විදිහටම පෙන් එකට දාලා කම්පියුටර් එකේ 1st Boot Drive එක විදිහට Pen එක Select කරලා මට වින්ඩොස් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ද ?

ඒ වගේම වින්ඩොස් ඉන්ස්ටෝල් වෙලා Completing Installation කියන Step එකෙන් පස්සේ PC එක Auto Restart වෙනවානේ. එතකොට Pen ගැලෙව්වාට කමක් නැද්ද ?

🙂🙂🙂

3 Answers
0

Windows file ටික pen එකට copy කරන්න කලින් pen එක bootable විදිහට හදාගන්න.windows install වෙලා පලවෙනි පාරට restart වෙද්දි ආයෙ bios ගිහින් boot order එක වෙනස් කරගන්න,එතකොටත් හරි

0
Topic starter
Quote from Pramudith on February 11, 2021, 6:14 am

Windows file ටික pen එකට copy කරන්න කලින් pen එක bootable විදිහට හදාගන්න.windows install වෙලා පලවෙනි පාරට restart වෙද්දි ආයෙ bios ගිහින් boot order එක වෙනස් කරගන්න,එතකොටත් හරි

ඕ මම බූට් ඕඩර් එක මාරු කරන්න තමයි කල්පනා කරේ. පෙන් එක Bootable කරන එක අනිවාර්යයිද ?

0

ඔව්. Bootable කරගන්නම ඕන. ගොඩක් අමාරු නෑ. Rufus කියල software එකක් තියනව. ඒවගේම microsoft site එකෙන් Windows ISO එක download කරගන්න ඕන. Youtube එකෙ ගොඩාක් වීඩියෝස් තියනව ඒ සම්බන්දව.

Share: