Windows install
 
Notifications
Clear all

Windows install

5 Posts
2 Users
0 Reactions
201 Views
0
Topic starter

pcguide අයියා අර video එකකේ කියපු විදිහට windows 10 iso file එක අරගෙන bootable pen drive එක හදා ගත්තා.ඒත් ඒක කොහොමද install කරගන්නේ ...?

5 Answers
0

pen drive එක plug කරල මුලින්ම ඔයාගෙ bios settings වලට යන්න. එකෙන් පුලුවන් computer එකේ boot order එක හදන්න. ඔයා මුලින්ම දෙන්න ඕනෙ ඒ pen එකට එහෙම කරල. save and exit කරල boot කරන්න. bios setting නම් එක එක motherboard එකෙන් board එකට වෙනස් ඒක නිසා පොදුවෙ නම් කියන්න අමාරුයි. ගොඩක් වලාවට motherboard එකේ user manual එකේ විස්තර තියෙනව. අලුත් motherboard වල නම් boot වෙද්දි key එකක් press කරල bios වලට නොයා boot order එක විතරක් උනත් හදන්න පුලුවන්. මොකක්ද motherboard එක

0
Topic starter

Samsung පරන එකක් ..

0
Topic starter

ඉතින් .ඉස්සර මන් windows ගහනකොට....pc එක on වෙනකොටම cd එක දානවා එතකොට ටිකක් වෙලා ගියහම ලස්සනට widows එක install කරන්න එනවා..ඒ්ත් pen එකෙන් windows ගහන first time එක..ඒකෙ ඒ⁣හෙම එන්නෙ නැත්තේ ඇයි..?

0

දැන් boot වෙන්නෙ නැද්ද පෙන් එකෙන්. මෙහෙමයි ඔය pc එකේ ඒ කියන්නෙ default 1st boot device එකට දීල තියෙන්නෙ CD-ROM එක ඒක නිසා තමයි CD එකක් දැම්මම ඒකෙන් boot වෙන්නෙ.සමහර වෙලාවට CD එකක් දැම්මම Hard එකේ OS එක තිබ්බත් CD එකෙන් boot වෙන වෙලවලුත් තියෙන ඇති. ඒ වෙන්නෙ PC එක මුලින්ම Bootable file එකක් තියෙනවද බලන්නෙ CD-ROM එකේ නිසා. දැන් ඔයා pen එකකින් boot කරන්න යන නිසා bios වලට ගිහින් setting හදන්න ඕනෙ පලවෙනියෙන්ම pen එකෙන් boot වෙන විදිහට

0
Topic starter

ඒක කරන්නෙ මැෂින් එක onවෙනකොටම f2 ඔබන්න ඔන නේද.?

Share: