Windows Insider Pre...
 
Notifications
Clear all

Windows Insider Preview

3 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

Mm kalin windows insider preview eka enable kara mage machine eke.. Updates en nati prshnyak nisa.. Eth dan digatama Developer builds enna aran tynne, insider account eka disable krth hryanne naha... 21H1 update ektath passe awa Devoloper build ekk tamai dan tyne.. mata aye e Insider Prevuew Builds ena ek sampornen nawathal, Windows 10, 21H1 update eka daganna puluwan widiya kiyannako...

(Machine eka format nokara karanna puluwan nm e widiya kiyanna)

3 Answers
0

Windows settings>Update & security එකේ stop getting insider build enable කරලා සහ insider accounts disable කරා නම් ඊළග update එකෙන් insider build එක අයින් වෙනවා.

හැබැයි ඔයාට update & security>recovery වල roll back to previous version of windows option එක තියෙනවා නම් එක භාවිතා කරලා බලන්න. තව windows updates>view updates history>unistall update එකෙන් අලුත් updates ටික අයින් කරලා නැවත install කරලා බලන්නත් පුළුවන්.

0
Topic starter

මේ දෙවනි ඡෙ⁣දයේ තියන options වලින් data lost වීමක් වෙන්නේ නැද්ද?

0

Windows updates roll back හෝ unistall කරොත් data loss එකක් වෙන්නේ නැහැ.

Share: