Windows Home Editio...
 
Notifications
Clear all

Windows Home Edition To Pro Edition

1 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

Windows Home Edition Genuine තියෙන්නේ 

මට මේක Pro Edition එකට Update කර ගන්න ඕනේ,

  • ඒත් update කරන්න ගියාම pro එකට license key එකක් ඉල්ලනවා

මේකට key එකක් අලුතින්ම නොදී, තියෙන Home Edition License එකෙන්ම Pro එකට Update කරන්න පුලුවන් ද?

ස්තුතියි....!!

1 Answer
0

Home Edition Activation Key එකකින් Pro Edition එක Activate කරන්න බැහැ. වෙනම Pro Edition Key එකක් ගන්න වෙනව Pro ෑාසඑසදබ එක Activate කරන්න

Share: