Windows failed to s...
 
Notifications
Clear all

Windows failed to start

2 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

Mage laptop eke windows 7 thiyenne.. laptop model eka i5 G42.. windows 7 dhala avrudhu ganak venava.. den man windows 10 install karanda giya.. CD or USB boot venava.. boot vela windows logo enakota auto restart venava.. den laptop on karannath behe.. on karata passe windows failed to start kiyala enava..

Plz answer me...

2 Answers
0

අහ් ප්‍රශ්නෙ හරියට දැක්කෙ දැන් .windows 7 original තිබ්බ එකද ? එහෙමනම් ටිකක් අමාරුඉ 10 දාන්න වෙනම ක්‍රමයක් තියෙනව නැත්නම් fail වෙනව. එහෙම වෙන්නෙ ඒ laptop එක windows 7 key එකකට register කරල තියෙන නිසා. අනික් ප්‍රශ්නෙ මේක නම් වෙනව මොකද අරක බාගෙට nstall වෙලානෙ එතකොට 7 files මැකෙනව ඉතින් අලුතින් දාන්න වේවි. ඒ කියන්නෙ ඔයා දැන් windows 10 දැම්මනෙ එතකොට පරන එක මැකෙනව. දැන් ආයිත් windows 7 අලුතින් දාන්න වෙයි. බොහෝදුරට. එහෙම දානකොට ඉස්සෙල්ල තිබ්බ windows 7 version එකේම එකක් ගන්න බලන්න ඒ කියන්නෙ කලින් professional නම් professional එකක්ම. නැත්නම් laptop  එකත් එක්ක ආපු recovery cd එක දාන්න.

මම අර ප්‍රශ්නෙට උත්තරයක් එවන්නම්. link එකක් 10 හදාගන්න විදිහ

0
Topic starter

Thanks bro... Man windows 7 eka usb ta dhala boot kara.. ekath windows logo load vela restart unaa.. win 10, 7, XP me tika dhala beluvaa.. hari giye nehe.. vena options thiyenava nam kiyala denna plz..

Share: