Windows dual boot
 
Notifications
Clear all

Windows dual boot

2 Posts
2 Users
0 Reactions
224 Views
0
Topic starter

කොහොමද windows 10 වලට mac os එක dual boot කරන්නේ ?

windows වල තිබ්බ files delete වෙන්නේ නැතුව.

2 Answers
0

MacOS dual boot කිරීමට online guides තියෙනවා බලන්න, windows සහ වැදගත් file ටික backup කරලා තියාගන්න මේක කරන්න කලින්.

0
Topic starter

Tutorial එකක් recommend කරන්න පුලුවන්ද?

ගොඩක් tutorials තියනවා.

Share: