windows defender
 
Notifications
Clear all

windows defender

1 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter

කොච්චර restart කරත් windows defender එකේ

"The threat service has stopped. restart it now"

කියලා වැටෙනවා හරි  යන්නෙ නැහැ

1 Answer
0

ඔයාගේ adminstrator account එකක් තියෙනවා නම් එකෙන් log වෙලා බලන්න.

Windows search එකෙන් services වලට ගිහිල්ලා windows defender වලට අදාල services ටිකක් තිබේ නම් ඒවා right-click කරලා start කරලා බලන්න. තව වෙනත් anti-virus software එකක් තියෙනවා නම් එක un-install කරලා බලන්න.

Share: