Windows defender
 
Notifications
Clear all

Windows defender

1 Posts
2 Users
0 Reactions
222 Views
0
Topic starter

Mage laptop eke Windows defender kessekak thiyenava hada ganne komada

Red color eke thiyena "this setting is managed by your administrator " kiyana eka hadaganne komada bro

1 Answer
0

වෙනත් Antivirus එකක් දාල නැත්නම් මේක Malware එකකින් Disable වෙලා තියෙන්නෙ. පහත දේවල් ටික කරන්න

මෙන්න මේ File එක Download කරල Run කරන්න. මේකෙදි Registry එක Edit කරන්නද කියල අහයි. ඒක OK කරල Registry එක Edit කරන්න දෙන්න.

Windows Restart කරන්න

Share: