Windows deactivate
 
Notifications
Clear all

Windows deactivate

4 Posts
3 Users
0 Reactions
184 Views
0
Topic starter

ඇයි windows, automatically deactivate වෙන්නේ?

4 Answers
0

ඔයා Activate කරලද තියෙන්නෙ key එකක් සල්ලි දීල අරගෙන? නැත්නම් Crack ද?

0
Topic starter

Crack කරපු key එකක් තිබ්බේ.

ආයෙ windows install කරන්න වෙනවද?

0

දැන් Windows Free තියාගන්න පුලුවන්.key එකක් ඕනම නෑ.හැබැයි පොඩි customization එහෙම කරන්න බැරි වෙයි. තව Activate windows කියල පැත්තකින් වැටිල තියනවා.වෙන අව්ලක් නෑ.

 

Key එකක් ගත්තොත් අර කිව්ව අව්ල් ටිකත් නෑ.දිගටම පාවිච්චි කරන්න පුලුවන්.PCguide LK Channnel එකෙ windows OEM key අඩුවට ගන්න වීඩියෝ කීපයක්ම දාල තියනවා.

0
Quote from Priyankara Ekanayake on September 11, 2020, 9:58 pm

Crack කරපු key එකක් තිබ්බේ.

ආයෙ windows install කරන්න වෙනවද?

Crack කරපු ඒව ගැනනම් මෙතන කතා කරන්නෙ නෑ. ඒත් ඔයාට එක උපදෙසක් දෙන්න පුලුවන්. crack කරපු විදිහ අනුව auto disable වෙන්න පුලුවන් license එක. ඔයාට ආයිත් crack කරගන්න පුලුවන් නැත්නම් ඇත්තම key එකක් අරගෙන active කරන්න පුලුවන්

Share: