Notifications
Clear all

Windows Boot

1 Posts
2 Users
0 Reactions
259 Views
0
Topic starter

windows 10 iso file එකක තිබුන copy එකක් pen drive එකට copy කරාට පස්සෙ rufus හරි uui එකෙන් හරි boot කරා වගේ pen drive එක වැඩ කරා. ඊට පස්සෙ මේක sure කරගන්න මම pc එක restart කරල pen drive එකෙන් open කරාට පස්සෙ windows install කරන menu එක ආවා.

මේ විදියට pen drive එකට files ටික copy කරන එක සාර්ථකද? නැත්තම් මොකක් හරි software එකකින් boot කරන එකද හොද.  මේ ක්‍රම දෙකේ වෙනස්කමක් තියනවද?

1 Answer
0

සාර්ථකව Windows install කරන්න පුළුවන් නම් මොන කුමය හරි කමක් නැහැ

Share: