windows blue screen...
 
Notifications
Clear all

windows blue screen eror

5 Posts
2 Users
0 Reactions
259 Views
0
Topic starter

සති දෙකක වගේ ඉදල blue screen eror එක පැය 3න් 3ට වගේ එනවා

hard drive එක ගලවල ssd එකෙන් විතරක් on කරත් එනවා

windows install කරලත් බැලුවා ඒත් blue screen eror එක එනවා

specs

core i3 10100F /Asus prime h410 / patriot ddr4 8GB Ram / patriot 128GB Nvme / corsair cv 450w / graphics card gt 210 1Gb

මේකේ අවුුල තියෙන්නෙ graphics card  එකේද?

5 Answers
0

එහෙම නිශිතාව කියන්න අමාරුයි. Blue screen එකේ ලැබෙන error codes එක මොනවද?

0
Topic starter

Stop code- ''KMODE EXCEPTION NOT HANDLED''

please give me a solution

0

මේ error code එකට නීෂිත හේතුවක් හොයාගන්න අමාරුයි හැබයි මේ ටික try කරලා බලන්න පුළුවන්.

  • Windows සහ driver සියල්ලම update කරන්න
  • Ram ගලවලා නැතව සවිකිරීම, windows memory diagnostic එක run කරලා errors ලැබෙනවා ද බලන්න
  • Command prompt එකේ sfc /scannow command එක run කරලා system files check කරන්න
  • Anti-virus guards සහ වෙනත් background software uninstall කරලා බලන්න
0
Topic starter

අයියේ ඔයා කියපු ටික සේරම කරා ඒත් blue screen eror එක එනවා

Ram , Hard Disk eror  එන්නෙ  නැහැ

එත් මේ blue screen eror එක නම් දිගටම එනවා
මේක hardware වල අව්ලක්ද කියල දැනගන්න විදියක් නැද්ද

Stop code- ''KMODE EXCEPTION NOT HANDLED''

0

hardware ටික ගලවලා ගහලා check කරන්න පුළුවන්. Ram, ssd, hdd, graphic card ඕකොම එහෙම check කරන්න. ඒවල cables ටිකත් check කරන්න.

Share: