Windows blue screen
 
Notifications
Clear all

Windows blue screen

1 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

මේ erro එක fix කර ගන්නේ කොහොමද මෙතනින් එහාට යන්න මාර ගේමක් දෙන්න උනා 😭 4ර 5ස් පාරක් pc එක ඔන් off කරල තමයි ගියේ

1 Answer
0

ඒ screen එකේ F1 ඔබලා troubleshoot>advance>start up repair කරලා බලන්න. තව එතන command prompt එක හරහා මේ commands ටික try කරන්න.

sfc /scannow

chkdsk c: /f /x /r

PC එක ඇතුලේ hard drive sata cables හොදට connect වෙලාද check කරන්න.

ඉහත පිළියම් හරි නැත්නම් window 10 install DVD හෝ USB එකකින් BCD rebuild හෝ windows repair කරලා බලන්න.

Share: