windows blue screen
 
Notifications
Clear all

windows blue screen

2 Posts
2 Users
0 Reactions
219 Views
0
Topic starter

මගේ pc එකේ ලගදි ඉදල bluescreen error එක ඇවිත් Restart වෙනවා. කලින් නම් windows update කලාම හරි ගියා. දැන් අයෙත් එනවා. windows අයෙත් install කලොත් හරි යනවද? Hardware ද software ද මොකක්ද අව්ල කියල හරියට බලාගන්න බැයිද??????

2 Answers
0

Blue Screen of Death (BSOD) එකක් අවම එතන තියෙන error code එක බලන්න. එක google search කරලා හරියට හේතුවක් සහ ගැලපෙන පිළියම් හොයාගන්න පුළුවන්.

කලින් වෙච්චර BSOD වල logs සහ error codes බලන්න පුළුවන් WhoCrashed හෝ BlueScreenView වගේ softwares පාවිච්චි කරලා. ඒවලින් hardware ද software ද කියලත් දැනගන්න පුළුවන්.

ප්‍රශ්නය විස්දන්නම බැරි උනුත් විතරක් windows re-install කරන්න බලන්න.

0
Topic starter

අයෙත් update එකක් දැම්මා ඒකෙන් හරි ගියා. Thank you bro උදව්වට

 

Share: