Windows auto first ...
 
Notifications
Clear all

Windows auto first icon select error

3 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

Man Windows 10 use karanne. Home Screen eke idanama palaweiyata thiyena icon eka auto select welami thiyenne. (This PC icon eka)Wena mukuth open karannath be. Eka witharai open wenne. Eke open karath eke thiyena dewal walinuth mulinma thiyena ekath auto select welamai thiyenne. Virus gurd walinuth kisima wadak ne. Karanna deyak nathima nisa rest kara. Eth hari yanne ne. Please help me..

3 Answers
0

ඔයාගෙ this pc එකේ විතරද ප්‍රශ්නෙ තියෙන්නෙ. keyboard checking software එකක් දාල බලන්න. මොකක්හරි key එකක් press වෙනවද කියල නැත්නම් pc එක reset කරල බලන්න. data අයින් නොවෙන විදිහට programs විතරක් අයින් වෙන විදිහට කරන්න

0
Topic starter

Ne. This pc eka ain karath eelagata mulata ena hema icon ekama ehema thama. Pc eka rest kara data ain nowena widiyata. Eth hari giye ne. Barima thena okkoma ain wennam rest kara eth hari giye ne. Man net eke dakka thawa godak denekta meka mehemmama wela thiyenawa. Samahara ayata last icon eka auto select wela ithiyenawa.

0

sorry late උනාට this pc right click කරල ඒකෙන් manage ගිහින් ඒකෙන් device manager වල mice and other pointing deicers click කරල ඒකෙ තියෙන devices right click කරල ඒකෙන් update device යන්න ඒ විදිහටම mouse එකයි keyboard එකෙයි දෙකේම drivers කරල බලන්න.

ඒත් වැඩ නැත්නම් mouse එක ගලවල keyboard එක විතරක් ගහල on කරල බලන්න ඒකෙන් my computer open කරල ඒත් ප්‍රශ්නෙ එනව කියල

https://windowsreport.com/windows-10-cursor-selects-everything/

මේ article එක කියවල බලන්න

@ananda අයියෙ මේක පොඩ්ඩක් බලන්න

Share: