Notifications
Clear all

Windows app

0 Posts
1 Users
0 Reactions
151 Views
0
Topic starter

Virus gard එකෙන් මොකක්ද මන් දන්නේ නෑ internet use කර කර ඉද්දි මොකක්ද app block කියලා mg එකක් අවා මම ඒක වැඩිය හිතන්නේ නැතුව allow දුන්න ඊට පස්සේ desktop එකේ තිබුන app වල short cut ටික නැති වෙලා ගියා ඒවා delete වෙලා නෑ hard එකේ තියනවා මම use කරන virus guard එක 360 total security

Share: