Windows activation ...
 
Notifications
Clear all

Windows activation Display

1 Posts
2 Users
0 Reactions
247 Views
0
Topic starter

Second hand pc ekak aran masa 2k wenawa. 2 park reset kala. Display eke pahalin Windows activation kiyla watenawa. Mokadda karanna one. Aye Windows danna oneda. 😐 free danna widihak nadda. 😐

1 Answer
0

Windows free භාවිතා කරන්න පුලුවන් හැබැයි ඒ activation message එක පේනවා සහ සමහර settings මාරු කරන්න බැහැ.

Windows activate කරගන්න ඕනිනම් key එකක් මිලදී ගෙන activate කරගන්න.

Share: