Windows Activate af...
 
Notifications
Clear all

Windows Activate after Format PC

2 Posts
3 Users
0 Reactions
184 Views
0
Topic starter

Computer එකේ Windows Activate කිරීමෙන් පසුව නැවත computer එක format කිරීමට සිදුවුවහොත් නැවත පෙර තිබූ license එක ගැනීමට අපගේ license එක outlook account එකකට add කර තිබිය යුතු ද? එසේ outlook account එකක් සාදා activation code එක එයට link කරන්නේ කෙසේද ?

2 Answers
0

windows 10 නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ licence එක bind වෙන්නෙ pc එකේ motherboard එකට ඒක නිසා. windows reinstall කරපුවම ආයිත් automatic active වෙන්ව. licence එක

0

outlook account eka add karala tiyenawanam kisi prashnayak na oya account eken login una gaman ayeth auto activate wenawa

habai oyage licence eka tiyana windows version ekama install karala tiyenna ona

Eg - win 10 pro tibuna nam ayeth pro ekama reinstall karanna ona

 

Share: