Windows activate
 
Notifications
Clear all

Windows activate

1 Posts
2 Users
0 Reactions
250 Views
0
Topic starter

Mage laptop eka gannakota windows install karala thibune. Mata dan laptop ekata SSD ekak daganna ona. Mama laptop eka format karala ayeth windows install karoth mata ayeth activate key ekak ganna wenawd. Nethinam mage kalin key eken activate wenawad

1 Answer
0

සාමාන්‍යයෙන් එහෙම ssd upgrade එකකට windows install එක කරද්දී දැනට තියෙන license key එකෙන් automatically windows activate වෙනවා. හැබැයි කෝකටත් මේ guide එක බලලා ඔයාගේ key එක ලියලා තියාගන්න, අවශ්‍ය උනොත් අලුත් එක enter කරන්න.

Share: