Notifications
Clear all

Windows

3 Posts
3 Users
0 Reactions
166 Views
0
Topic starter

Gigabyte B75 motherboard එකට windows 64bit support ද?

3 Answers
0

Motherboard eken neme processor eka 64 bit da balanna

0
Quote from Dulan Shaminda on May 7, 2020, 11:58 am

Gigabyte B75 motherboard එකට windows 64bit support ද?

ප්‍රශ්ණයක් නෑ දැනට තියෙන ඔක්කොම Processor වලට Windows 64-bit Support කරනවා.......

motherboard එක Operating System එක සඳහා බලපාන්නේ නෑ.......

ඔයාට Windows 64-bit දාන්න පුළුවන් ඔයාගේ PC එකට ප්‍රශ්ණයක් නෑ.......

0
Topic starter

Thanks

Share: