Notifications
Clear all

Windows 8

1 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

Windows 8 Games වලට Support එක අඩුද?

1 Answer
0

එහෙම නම් එකක් නෑ මම හිතන්නෙ.ඒත් Windows 8 කියන්නෙ දැන් පරණ OS එකක්.Windows 7 වලට උනා වගේ තව ටික කාලෙකින් update එහෙමත් නවතියි.Windows 10 වලට යන්න.දැන් එන හැම ගේම් එකක්ම, හැම සොෆ්ට්වෙයා එකක්ම එන්නෙ windows 10 වලට.

Share: