Notifications
Clear all

Windows 8.1

1 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

මේකේ directx 12 game play කරන්න බැරිද?

1 Answer
0

DirectX 12 හදලා තියෙන්නේ win 10/11 වලට පමණක් වැඩ කරන්න, ඒ නිසා පරණ OS version වලට වැඩ නැහැ. හැබැයි directx 12 games සුළු ප්‍රමනයක් win8/win7 වලට වැඩ කරන්න හදලා තියෙනවා, games වල system requirments වලින් බලන්න OS support.

Share: