windows 7 service p...
 
Notifications
Clear all

windows 7 service packs

4 Posts
3 Users
0 Reactions
212 Views
0
Topic starter

ketiyenma ahuwoth mkkd me windows service pack 1,2,3 kiyala enne...ewa ape pc ekt dammata aulak wenne nadda...

ahh ..tawa mata meka danna oni une mt c++ 2017 vesion eka danna ber service pack 1 nathuwa..c++ 2017 danna be kiyanne mata nvedia drivers up to date tygnna ba..mkd issallama driver update kraddi install wenne c++ 2017 eka..eka fail unama okkoma fail wenawa...puluwn nm poddak deep me gana kiyl dennaaaaaaaaaaa

4 Answers
0

Windows 10 වලට කලින් ආපු OS වලදි වැදගත් වගේම අලුත් අංග පස්සෙ එකතු වෙද්දි ඒව නිකුත් කලේ Service packs විදිහට. Service Pack එකක් නිකුත් කරේ OS එක නිකුත් කරාට පස්සේ ආපු සරල ගැටළු සහ ආරක්ෂක අංග වගේම අලුතින්ම OS එක වැඩිදියුණු කරල එකතු කරපු අංග එක්ක.

මෙතනදි Service Pack එකක් වෙනම Download කරල දාගන්න තියෙන හැකියාව නිසා Internet එක නැති PC එකක් උනත් ලේසියෙන් update කරගන්න පුලුවන්. මේ Service Packs පිළවෙලින් දාගන්න එක තමයි හොදම.

Service packs දාල නැහැ කියන්නෙ Windows Uptodate නැහැ කියන එකයි. එතකොට අලුත්ම අංග(Features) support කරන්නෙ නැහැ. මේ නිසා C++ 2017 දාගන්න බැරි වෙනව. ඒ නිසා අලුත්ම Drivers දාගන්න බැරි වෙනව. මේක තමයි ගැටළුව.

හැබැයි දැන් හැමෝම ටිකින් ටික Windows 7 වලින් ඉවත් වෙන නිසා පුලුවන්නම් Windows 10 වලට යන්න.

0
Topic starter

eth aiye mt win 10 dagena weda karanna bane..

my pc spec ; core 2 duo 2.9ghz

4gb ram 2gb vga

 

..aiye mt kiyannako dn service pack 3k thiyenawane..eken 1,2,3 piliwelin dammoth eken pc ekt aulak wena ekak naneee...slow wena ekak hari,wena mkk hari errors ena ekak nane...

0

නැහැ. එහෙම අවුලක් වෙන්නෙ නැහැ Service Pack වලින්.

0
Topic starter

k...thanks aiyee...elama

Share: