Windows 7 and 10
 
Notifications
Clear all

Windows 7 and 10

1 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

windows 7 genuine තියෙන අයට free windows 10 genuine තාමත් ගන්න පුළුවන් කියන කතාව ඇත්ත ද?

1 Answer
0

එක officially නවත්තලා තියෙන්නේ, හැබැයි සමහර කට්ටියට එක තමා වැඩ ලු. ඒ නිසා try කරලා බැලුවට අවුලක් නෑ.

Share: