Notifications
Clear all

Windows 7

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

අලුත් laptop dextop වලට windows 7 ගහන්න බැරිද?

මගේ 10th gen ලැප් එකක්.මම Windows 7 pen එකෙන් boot කරල ගහන්න try කරා. ඒත් windows instrall කරන menu එක ආවේ නෑ. හැබැයි windows 10 එකෙන් වැඩ කරා.

1 Answer
0

Windows 7 වලට intel 6th gen වලට වඩා අලුත් cpu support කරන්න නැහැ. ඒ නිසා intel 10th gen laptop එකකට windows 10 හෝ 11 භාවිතා කරන්න ඕනි.

Share: