Notifications
Clear all

Window's

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

Gaming වලට ගොඩක් හොද windows 8.1 2013 ද windows 10 pro 2019 version එකද? 

1 Answer
0

Windows 10 අලුත්ම operating system එක නිසා අලුතින් එන games, drives සහ අනෙක් software ඔක්කොම එකට optimise කරලා එන්නේ. එ නිසා Windows 10 භාවිතා කරන්න.

Windows 8 වලට තව අවුරුදු කීපයකින් Microsoft support එක නැතුව යනවා නේ.

Share: