Notifications
Clear all

windows

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

Mama pc ekata windows danna ahapuwama shop eken kiuwa windows free version eka danne kiyala.. e version eke key eka active welamai lu enne..ehema windows free version kiyala ekak thiyanawda?

1 Answer
0

දන්න විදිහටනම් එහෙම free version නෑ widnowsවල අඩුම තරමින් oem එකක්වත් ගන්න ඕනෙ. ඔයාට windows original ද කියල check කරන්න පුලුවන් පහල විදිහට. මෙහෙමයි සමහර windows iso තියෙනව pre crack කරපුව ඒව install කරාම ආයිත් keys ඉල්ලන්නෙ නෑ. original නම් free දෙන්නෙ නෑ. education version එක ඇර.

command prompt එක open කරල "slmgr /xpr" කියන එක type කරල enter කරන්න. එතකොට "The machine is permanently activated" කියල එනවනම් machine එකේ තියෙන්නෙ original license එකක් ඒත් ඒකෙදි date එකක් එනවනම් ගොඩක් වෙලේට ඒක kmspico වගේ software එකකින් crack කරපු windows version එකක්

Share: