Notifications
Clear all

windows

3 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

This pc eka open karaddi poddk lag weno podee freez gathiyak enawa mokak hari aulakda

16GB RAM

I5 10th  PC ekak

3 Answers
0

Hard drive එකක නම් OS තියෙන්නේ සාමාන්‍යයෙන් lag/loading time ටිකක් වැඩ. මේ video එකේ තියෙන steps ටිකක් try කරලා බලන්න,

https://youtu.be/uS0smWDaY3A

0
Topic starter

na ssd m.2 ekak tiyenne

0

එහෙම නම් command promt එකේ sfc /scannow command එක ගහලා system files ටික check කරන්න. ඉහළ video එකේ තිබ්බ steps ටිකත් try කරන්න සහ antivirus software එකකින් full system scan එකක් කරලා බලන්න.

Share: