Notifications
Clear all

Windows

3 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

Pc එකේ  hard එක දැන් සවුත්තු වෙලා තියෙන්නේ මට එකේ තියන windows එක වෙන hard drive එකකට දාගන්න ඕන කොහොමද මම ඒක කරන්නේ එහෙම windows දැම්මම game එහෙම ගහල continue කරපු තැන ඉඩන් වැඩ කරනවද නැත්නම් මුල ඉදන් play කරන්න වේවිද?

3 Answers
0

මේ video එකේ මැද තියෙනවා වගේ clone software එකකින් වෙනත් hdd/ssd එකට windows සහ අනෙක් files ටික clone කරන්න. එතකොට ලේසියෙන් අලුත් hdd එකට මාරු වෙන්න පුළුවන්, නැවත windows install කරන්න ඕනි නැහැ.

Games වල save files ටිකත් ඒ එක්කම copy වෙයි, ඒ නිසා මුල ඉඳන් ගහන්න ඕනි නැහැ. හැබැයි games වල save files ටික වෙන තැනකට backup කරලා තියාගන්න

0
Topic starter

Video එකක් නෑ නෙ

0

සමාවෙන්න මට video එක link කරන්න අමතක උනා.

https://youtu.be/eS1ow2iQhyA

Share: