Notifications
Clear all

Windows

1 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

Aluthen Build ekak  hadadi hardwares valt amathrav windows valatath gevand oned ??

1 Answer
0

නිවාරිදිව නිතියනුකුලව windows භාවිතා කරනවා නම් එක මිලදීගන්න ඕනි software එකක්. Windows activate නොකරත් භාවිතා කරන්න පුළුවන් හැබැයි features ටිකක් නැති වෙනවා.

https://youtu.be/3fswEa-p3pM

Share: