Notifications
Clear all

windows

1 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

mage windows thiyena hard disk ek wena computer ekaka nikan file store karanna tika dawasak use karoth aye mage computer ekata dapuwama windows wada karan nathi wenna puluwanda

1 Answer
0

එහෙම අවුලක් වෙන්නේ නෑ හැබැයි අනිත් computer එකට ගැහුවම C:/ drive එකේ තියෙන windows files වලට මුකුත් වෙනසක් කරන්න එපා. තව 100mb වගේ පොඩි partitions තිබ්බොත් ඒවත් මුකුත් කරන්න එපා (ඒවා system partitions, ඒවා ප්‍රදාන computer එකට ගහලා තියෙද්දී පේන්නේ නෑ).

 

Share: