windows 21h1 stutte...
 
Notifications
Clear all

windows 21h1 stuttering Games

2 Posts
2 Users
0 Reactions
209 Views
0
Topic starter

වින්ඩොව්ස් 21h 1 එකේ ගේම් ගහද්දි ගේම් එක හිර වෙලා නැද්ද කාගෙවත්?

ලගදි ඉදලා ගේම් ගහද්දි හිර වෙනවා මොකුත් බෑ manual ෂට් ඩවුන් කරන්න වෙනවා ඒ වෙලාවට

ග්‍රැෆික් කාර්ඩ් එක ගලවලා onbord වලින් ගහද්දි කිසි අවුලක් නෑ.. කාර්ඩ් එක ගැහුවම තමා එන්නේ.Gpu එක ස්ට්‍රෙස් ටෙස්ට් කරා මොකුත් අවුලක් උනේ නෑ . ගේම් ගහද්දි තමා මේක එන්නේ කාට හරි මෙහෙම වෙලා තියේද?

වින්ඩොව්ස් 21h 1
NVidia last අප්ඩේට් එක දාලා තියෙන්නේ . පරන වර්ෂන් එකක් දැම්මොත් හරි යයිද ?

2 Answers
0

බොහෝවිට driver ප්‍රශ්නයක් වෙන්න ඇති, පහල guide එක බලලා DDU tool එකෙන් graphic driver clean එකක් කරලා නැවත අලුතින් drivers දලා බලන්න.
https://levvvel.com/how-to-use-ddu/
https://www.nvidia.com/Download/index.aspx

0
Topic starter

thanks

Share: