Notifications
Clear all

Windows

1 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

Windows update කරන එක අනිවාර්යද? මොකද මම ගොඩ කාලෙකින් window's update කරේ නෑ widows 10 pro 2018 version එක තාම තියෙන්නේ

1 Answer
0

Windows update වලින් security patches සහ bug fixes ලැබෙනවා, ඒ නිසා update කරලා තිබීම වඩා සුදුසුයි. තව අලුත් featured උත් ලැබෙනවා.

නිදහස් වෙලාවක windows updates කරන්න, ඔයාගේ ටිකක් පාරණ version එකක් නිසා ටිකක් වෙලා යයි full update වෙන්න.

Share: