Notifications
Clear all

Windows

0 Posts
1 Users
0 Reactions
80 Views
0
Topic starter

Pc එකේ Windows 10 pro 2018 version එක දාල තියෙන්නේ ඔය picture එකේ දාල තියෙන්නේ windows icon එක ක්ලික් කරාම එන ටික මේකේ සමහර වෙලාවට ඔය icon එකෙන් මෙහා ටික mouse එකෙන් එබුවට වැඩක් කරන්නේ නෑ නේ ඊට පස්සේ ටිකක් වෙලා ගියාම පස්සේ වැඩ කරන්න ගන්නවා තවත් වෙලාවකට windows icon එකෙන් පිට ටික වැඩ කරනවා windows icon එකේ තියන ඒවා වැඩ කරන්නේ නෑ ඕක ඔය විදිහටම apps වල වල වැඩක් කරද්දීත් එනවා

Share: