Notifications
Clear all

Windows

4 Posts
3 Users
0 Reactions
149 Views
0
Topic starter

Windows 7 වල සහ Windows 8 වල directx 12 vga card එකක් දැම්මොත් direct x 12  games play කරන්න පුලුවන්ද? 

4 Answers
0
Topic starter

Reply කරන්නකො

0
Quote from Dulan Shaminda on July 24, 2020, 3:17 pm

Windows 7 වල සහ Windows 8 වල directx 12 vga card එකක් දැම්මොත් direct x 12  games play කරන්න පුලුවන්ද? 

ඔයාට අලුත් drives ගන්න අලුත් gpu එකක් ඕනෙ ඒ කියන කතාව හරි ඒ වගේම සමහර අලුත් drives එන්නෙ නෑ windows 7 වලට දැන් අනිවාර්‍යෙන් windows 8 or above OS එකකට යන්න වෙනව. එහෙම උනාම ප්‍රශ්නයක් නෑ directX support නම් play කරන්න පුලුවන්. කෝකටත් ඔයා මේ link එකෙන් ගිහින් DirectX update කරල බලන්න

0

mage headset eke drive eka windows 7 walata weda karnne eka 10 walta weda karanna widhata hadagnne kohomada

 

0
Quote from yasidu madumal on September 21, 2020, 9:52 pm

mage headset eke drive eka windows 7 walata weda karnne eka 10 walta weda karanna widhata hadagnne kohomada

 

මොකක්ඩ headset එක එක ක්‍රමයක් තමයි setup එක install කරද්දි ඒක right click කරල troubleshoot compatibility කියන එකෙන් run කරන එක නැත්නම් අපිට windows 10 support driver එකක් හොයාගන්න වෙනව

Share: