Notifications
Clear all

Windows

2 Posts
3 Users
0 Reactions
145 Views
0
Topic starter

Windows දාලා තියන hard 2ක්‌ එකම pc එකකට සම්බන්ද කරාම 2න් එකක් තෝරලා දෙන්න ඕන නේ එතකොට අනිත් windows දාල තියන hard එකේ windows එකට හානියක් වෙනවද?

2 Answers
0

මන් හිතන්නෙ මුකුත් වෙන්නෙ නෑ.

0
Quote from Kasun Chamara on July 22, 2020, 12:26 pm

Windows දාලා තියන hard 2ක්‌ එකම pc එකකට සම්බන්ද කරාම 2න් එකක් තෝරලා දෙන්න ඕන නේ එතකොට අනිත් windows දාල තියන hard එකේ windows එකට හානියක් වෙනවද?

නෑ ඒකට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒත් ඒකෙ දන්න files ඇරෙන්න අනික් ඒව වලට අත තියන්න එපා

Share: